මේ වන විට රට පුරා ව්‍යාප්ත වී තිබෙන මාරාන්තික කොවිඩ් වසංගතය හමුවේ රටේ ජනතාව සෞඛ්‍ය ප්‍රශ්න රැසකට මුහුණ දී සිටි.
මුළු ජීවිත කාලය පුරාවට ඖෂධ අවශ්‍ය රෝගීන් පිරිසක් ලෙස සැලකෙන හෘද රෝගීන් ට ද වසංගත තත්වය හමුවේ විශේෂිත වු ගැටලු ප්‍රමාණයකට මුහුණ දීමට සිදුව තිබේ.
මෙවැනි දුෂ්කර තත්වයකදී සිය ජීවිත ආරක්ෂාව වෙනුවෙන් හෘද රෝගීන් ක්‍රියා කළ යුතු ආකාරය ගැන ඔබ දැනුවත්ද ?
ඒ සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ හෘද රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය සම්පත් විතානවසම් කරන පැහැදිලි කිරීම.
Sri Lankanewslka
0 Comments